(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අධික වර්ෂාවෙන් පිටාර ගැලූ ජලයේ මිල්ලනිය ඔකන්දූව පාලම අසල දිය නාමින් සිටි පුද්ගලයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි
සිද්ධියෙන් මියගොස් ඇත්තේ ඔකන්දූව ප්‍රදේශයේ පදිංචි එරංග එශාන් ජයතිලක 41 හැවිරිදි පුද්ගලයෙකි
මියගිය පුද්ගලයා තවත් පුද්ගලයන් දෙදෙනකු සමඟ අධික වර්ෂාවත් සමග පාලම අසලින් පිටාර ගැලූ ජලයේ දිය නාමින් සිටියදී එකවරම දියේ ගිළී අතුරුදහන් ව තිබූ බව විමර්ශෙවලදී හෙළිවූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd