
(ගයාන් සූරියආරච්චි)
යාපනය, පුන්ගුඩුතිව් දූපතේ ඉරුප්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී ළදු කැළැවක සඟවා තිබූ මිලියන 13 ක් වටිනා කේරළ ගංජා කිලෝ 34 ක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨයිම්බර ආයතනය සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd