
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දියාවේ ඛනිජ තෙල්,ස්වභාවික වායු,නිවාස හා නාගරික කටයුතු අමාත්‍ය ශ්‍රී හර්දීප් සිං පූරි මහතා සමග හමුවක් නවදිල්ලි නුවර නිවාස හා නාගරික කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණ.
එහිදී ද්විපාර්ශ්වික බලශක්ති සහයෝගීතාවයට අදාළ හදිසි කරුණු කිහිපයක් සාකච්ඡා කර ඇතැයි පැවැසෙයි.එම හමුවේදී මිලින්ද මොරගොඩ මහතා ශ්‍රී ලංකාවේ ජනතාවට මුහුණදීමට සිදුවී තිබෙන දුෂ්කරතා මෙන්ම ඉන්ධන ලබාගැනීමේදී සහ බෙදා හැරීමේදී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අභියෝග සම්බධයෙන් පූරි මහතා දැනුවත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයම රට විාස කරල විදේශ රට වල ඉන්දන අපේ රට තවත් අවමානයට ලක් කරමින් කතා කරන්නෙ කටෙන්ද?