IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


මාලදිවයින් හිටපු ජනපතිගෙන් ආධාර පාලමක්

‘‘බංග්ලාදේශ හිටපු ජනපති ලංකාවට ආධාර පාලමක් හදයි‘‘ යන සිරස්තලය යටතේ ලංකාදිප ප්‍රත්‍රයේ 9 වැනි පිටුවේ   අද පළවන ප්‍රවෘතියේ එය මාලදිවයින යනුවෙන් නිවැරදි විය යුතුයි.

ශ්‍රී ලංකාවට විදේශ ආධාර ලබා ගැනීම සඳහා සම්බන්ධීකාරකවරයා ලෙස හිටපු මාලදියින්  ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා පත් කර ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කළේය.

මාලදිවයින වෙනුවට වෙනත් රටක් ලෙස එම ප්‍රවෘත්තියේ පළ වී ඇත්තේ ප්‍රමාද දෝෂයකිනි. 



අදහස් (6)

මාලදිවයින් හිටපු ජනපතිගෙන් ආධාර පාලමක්

siri Saturday, 21 May 2022 02:30 PM

මේ ප්‍රවෘත්තිය කියවද්දී අර්ජුන් මහේන්ද්‍රන් කියලා නමක් මතක් වෙන්නේ මට විතරද?

:       19       142

ජුනයිඩ්Saturday, 21 May 2022 03:58 PM

උඹට විතරක් තමයී ඒ නම මතක් වෙන්නෙ. මට හිතෙන්නෙ ඔබේ මවට කොතරම් කිවිසූම් යනවා ඇතිද යන්න හා මොලේ මඤ්ඤං වෙච්චි එකෙක් කොටපු බවක් වගේ දැනෙනවා පමණයි.

:       0       0

senaSunday, 22 May 2022 12:23 PM

දැන් ඉතින් පරණ දේවල් මතක් කරකර හිටියා ඇති, මේ ආර්ථික අහේනිය අපිව බඩගින්නේ තියනවා විතරක් නෙවෙයි, අපි අල්ලපු රටේ ප්‍රාන්තයක් වීමේ ඉඩකඩකුත් තියෙනවා. ඒක ඒ රටේ මාධ්‍ය බලන අයට හොඳට තේරෙනවා.

:       0       2

Don Saturday, 21 May 2022 06:41 PM

තව ලොකු ගේමක් දෙන්න කට්ටිය සෙට් වෙන්නේ. කමක් නැහැ.., තව ලොකු කාලයක් මෙහෙ ඉන්න බෑනේ.. ඔහෙටවත් යන්න. හැබැයි අපි එනවා ලංකාවේ තියෙන ඔක්කොම බෝට්ටු ටිකේ නැගලා ඔබලාව හොයාගෙන...

:       10       117

මරික්කාර් Saturday, 21 May 2022 10:57 PM

දෙශ පාලුවෝ තමා තමාගේ කැමැත්තැන් හිභන්නෝ වෙලා රටේ මුඵ ජනතාවම හිභන්නන්ගේ තැනට තල්ලු කර තියෙන්න තත්වය ඉතාමත් ගේදවාෂකය;

:       0       0

Dadoriya Sunday, 22 May 2022 08:20 PM

බැංකුවට කෙළියා වගේ ගේමක්ද දන්නේ නෑ.. රටම විකුණන්නද දන්නේ නෑ. මේ අය ගැන කිසිඳු විශ්වාසයක් නොමැත..

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 212 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 405 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 170 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site