
(ඉන්දිකා රාමනායක )
පොදුජන එක්සත් පෙරමුණේ කළුතර දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම අවසානයේ දැල්වූ මල් වෙඩිල්ලක් පයාගල පොලිසිය ජිප් රථයක් තුළට ගොස් පිපිරීමෙන් එම රථයට හානි සිදුව ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි
මෙම රැස්වීම ඊයේ (30) සවස කලුතර බස් නැවතුම් පොළේ දී පැවති අතර .පයාගල පොලිස් ස්ථානාධිපති ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් එහි ආරක්ෂාවට ගොස් සිටියදී එම ජීප් රථයට මෙම හානිය සිදුවී ඇති සිදුවී ඇති බව පොලිසිය පවසයි.
කිසිවකු විසින් දැමු මෙම මල් වෙඩිල්ල පොලිස් ජිප් රථය තුළට තුළට ඇතුළු වී එය පිපිරීමෙන් එහි වීදුරු වලට මෙම හානිය සිදුව ඇති බව පොලීසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
436
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මල් වෙඩිල්ලක් පොලිස් ජීප්රියේ පත්තුවෙයි
Perera Monday, 31 July 2023 09:39 AM
අපරාදෙ වෙඩිල්ලෙ මලක් තිබුනෙ.
විජිත් Monday, 31 July 2023 12:27 PM
මල් නැතුව වෙඩිවරුසවක් වුණා නම් මාරයි... පුදුමේ එහෙම නොවුණු එක...
වෙඩි වර්ධන Monday, 31 July 2023 03:54 PM
පොලිසියට මල් වෙඩි...