
(සුජිත් හේවාජුලිගේ )
අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කර තිබියදී මාලදිවයිනට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද උදේ දිවයිනට නැවතත් පැමිණියේය.
හම්බන්තොට වරාය විකිණීමට එරෙහිව 2017 වසරේ දී පැවති විරෝධතාවයකදී නොසන්සුන්කාරී ලෙස හැසිරෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැවරුණු නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් ඕෂද මහ ආරච්චි මහතා මෙම වරෙන්තුව නිකුත් කළේය.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නීතිඥවරු පිරිසක් හම්බන්තොට අධිකරණයට අද පෙරවරුවේ මෝසමක්ද ඉදිරිපත් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂිතම පවුල් පාලනේ හොර පෙරකදෝරුවා ගේ කෙරුවවාල් ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
මොකද්ද අප්පා ඒ ගමනේ තේරුම ? ඒකාලේ වගේ දැන් ශ්‍රීලන්කන් එකේ පිනට යන්න බෑනේ.
ජිවිතාන්තය දක්වා හිරේ ඉන්න ඕනෑ උන්... තාම එළියේ
හැම පොඩි දේකම එල්ලෙන්න එපා ඩෝබි යකුනේ. හෝදන්න තව බරපතල කාරණා එමටයි...
තව අයුරකින් කිව්වොත් කිසියම් අවශ්‍යතාවයකට ගිය ගමනක් නොවේ. හොර මගඩියකට ගිය ගමනක් වෙන්න ඕනේ.