(මුදිතා දයානන්ද සහ ශාන්ත කුලරත්න)

මිරිහාන,පැගිරිවත්ත ප‍්‍රදේශයේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ආසන්නයේ සිදුකළ විරෝධතාව අතර තුර රාජ්‍ය දේපෙළවලට හානි කළැයි අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයේ පසුවු සැකකරුවන් තිස් එක්දෙනකු එක් අයෙකුට ලක්ෂ විසිපහ බැගින් වන ශරිර ඇප දෙකක් මත මුදාහැරිමට නුගේගොඩ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා අද අද නියෝග කළේය.

මෙම සැකකරුවන් හඳුනාගැනිමේ පෙරෙට්ටුවකට අද දින ඉදිරිපත් කළ අතර සාක්ෂිකරුවන් කිසිවකුට ඔවුන් හඳුනා ගැනිමට නොහැකි විය.

ඡායාරූප ශාන්ත කුලරත්න