IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මැරුණු චන්ද්‍රිකාව මූදට

ක්‍රියා විරහිත වී, පෘථිවි කක්ෂයේ තිබූ චන්ද්‍රිකාවක්, ආරක්ෂිතව පෘථිවියට කඩා වැටෙන්න සැලැස්වීමට යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයෝ සමත් වූහ.

ඒලොස් නමැති මෙම චන්ද්‍රිකාව, බ්‍රිතාන්‍යයේ එයාර්බස් සමාගම විසින් නිර්මානය කරන ලද්දකි. මෙය කාලගුණ විද්‍යා චන්ද්‍රිකාවකි. 2018 දී කිලෝ මීටර් 320 ක් පෘථිවි කක්ෂයේ රැදවූ මෙම චන්ද්‍රිකාව, මිට වසර 5 කට පෙර අක්‍රිය වී ගොස් තිබුණි.

චන්ද්‍රිකාව අනාරක්ෂිත අයුරින් පෘථිවියට කඩා වැටීමට නියමිතව තිබුණු බැවින්, චන්ද්‍රිකාවේ ලේසර් මග පෙන්වීමේ තාක්ෂණය යොදා ගනිමින්, එම උපාංග යළි පණ ගන්වා, චන්ද්‍රිකාව අත්ලාන්තික් සාගරයට කඩා වැටීමට සැලැස්විණි.



අදහස් (1)

මැරුණු චන්ද්‍රිකාව මූදට

Shantha -Qatar Sunday, 30 July 2023 10:34 AM

අහෝ, මම බය වුණු තරමක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site