(අංජුල මහික වීරරත්න)
මාර්ග කිලෝමීටර් ලක්ෂයක විකල්ප මාර්ග, අතුරු මාර්ග,ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මාර්ග කිලෝමීටර් ලක්ෂයක වැඩසටහන යටතේ ආරම්භ කර දැනට ඉදිකිරීම් කටයුතු අත්හිටුවා ඇති මාර්ග අතුරින් අාරක්ෂිතව ගමනාගමනයට සුදුසු පරිදි කිලෝමීටර් 1500ක් 2024 වර්ෂයේදී වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇතැයි රජය පවසයි.
ඒ සඳහා වන සම්පූර්ණ පිරිවැය රුපියල් බිලියන විස්සක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර 2024 වර්ෂයේ මාස හයක් ඇතුළත වැඩ නිම කිරීමට යෝජිත බව රජය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයට වසර කිහිපයකට පෙරත් ,කිලෝමීටර් ලක්ෂයක් ප්‍රතිසංස්කරණය ඇරඹුනා .ඒ වැඩ කිහිපයක් අතරමග නැවතිලා.මේ ව්‍යාපෘතියටත් වෙන්නේ ඔය දේම තමයි