
(විමුක්ති එස් රුද්‍රිගු)
සිසිලි දූපත ආසන්නයේදී පසුගිය සඳුදා දින මුහුදුබත් වූ සුපිරි යාත්‍රාවේ සුන්බුන් අතර තිබී බ්‍රිතාන්‍යයේ තාක්ෂණික ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන 59 හැවිරිදි මයික් ලින්ච්ගේ සිරුර සොයාගත් බව ඉතාලි වෙරළ ආරක්ෂකයන් ප්‍රකාශ කළේය.
සුපිරි යාත්‍රාව ගිලෙන අවස්ථාවේ 22 දෙදෙනකු එම යාත්‍රාව සිටි අතර 15 දෙනකු මුදා ගැනීමට සහන කණ්ඩායම් සමත්විය. මේ වනවිට අනතුරෙන් සය දෙනකු මියගොස් ඇති අතර තවත් එක් කාන්තාවක් අතුරදන් වී ඇත. තවමත් මුදා ගැනීමේ කණඩායම්වලට සොයා ගැනීමට නොහැකි එම කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් හෙළිවී නොමැති අතර එම කාන්තාව මයික් ලින්ච්ගේ 18 හැවිරිදි දියණිය දැයි සැකයක් පවතින බව තාලි වෙරළ ආරක්ෂකයන් පැවැසුවේය.
මෙම සුපිරි යාත්‍රාව කෙදිනකවත් මුහුදුබත් කළ නොහැකි යාත්‍රාවක් ලෙස එහි නිර්මාණකරුවන් හඳුන්වා තිබූ බවද පැවැසෙයි. මෙම යාත්‍රාවේ කාර්ය මණ්ඩලයේ ශ්‍රී ලාංකිකයකුද සේවය කළ අතර එම ශ්‍රී ලාංකිකයාව මුදා ගැනීමේ කණ්ඩායම් විසින් බේරා ගෙන තිබිණි.
මයික් ලින්ච්ට එරෙහිව ගොනුකර තිබූ වංචා චෝදනාවලින් පසුගියදා අධිකරණය ඔහුව නිදොස් කොට නිදහස් කළ අතර එය සැමරීම සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයන් සුපිරි යාත්‍රාවේ සාදය සංවිධානය කර තිබ
2025 ඔක්තෝබර් මස 08
1532
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1349
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
487
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මයික් ලින්ච්ගේ සිරුර සොයා ගනී
Manjula Friday, 23 August 2024 05:20 PM
නීතියෙන් ගැල වුණාට, සොබාදහමෙන් කොහොම බේරෙන්නද?
මල් මාමා Friday, 23 August 2024 06:12 PM
එකඟයි...!
LashanSaturday, 24 August 2024 06:19 AM
එහෙනම් අපේ ලංකාවේ පර දේශපාලකයන්ට ඔහොම වෙන්න ඕනෑ.. අයි.එම්.එෆ්. ණය පවා ගසා කෑවා. කෝ කිසි දෙයක් වුණාද?