IMG-LOGO

මැයි 2 රජයේ නිවාඩු දිනයක් කරයි

(යොහාන් භාසුර)

මැයි මස 2 වැනිදා සඳුදා රජයේ නිවාඩු දිනයක්  බවට පත්කල බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි. 

ජාත්‍යන්තර කම්කරු දිනය වන ලබන 1 වැනිදා ඉරිදා දිනයක් වීම නිසා මෙම නිවාඩුව ලබාදී තිබේ. 



අදහස් (4)

මැයි 2 රජයේ නිවාඩු දිනයක් කරයි

සනත් Friday, 29 April 2022 04:08 PM

පෞද්ගලික අංශයට නැද්ද සියළුම වරදාන, වරප්‍රසාද? රජයේ සේවකයින්ට විතරමද?

:       1       14

Always breakdown Friday, 29 April 2022 05:57 PM

එන්න තව කිරිබත් කෑල්ලක් කමු.

:       0       5

Kumara Saturday, 30 April 2022 07:36 AM

අයියෝ, රටකට ගිය කලක්... කොල්ලනේ, නුඹලාවත් මේ බඩගෝස්තරවාදී පාලනය වෙනස් කරපල්ලා.

:       0       0

de silva Saturday, 30 April 2022 08:29 AM

ලෝකයේ නිවාඩු වැඩිම රට ශ්‍රී ලංකාව.. අර්බුදවලින් ගොඩඑන්න නම් ජනතාව මහන්සිවෙලා වැඩ කරන්න ඕනේ. තව නිවාඩු අලුතින් දෙන්න ගියොත් මේ රට අගාධයට යන එක නතර කරන්න බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 713 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1123 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site