IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මීමුරේ ගිය මෝටර් රථය පෙරළි රුසියානුවෙක් සමග දෙකක් මරුට

(ජේ.ඒ්.ඒල්.ජයසිංහ)

මහනුවර මීමුරේ මාර්ගයේ උඩුදුම්බර පුස්සේඇල වගුවේ දි මෝටර් රථයක් ප්‍රතාපතයට පෙරලී රුසියන් ජාතිකයකු ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි උඩුදුම්බර පොලිසිය කියයි.

මියගිය අය අතර මහනුවර ප්‍රදේශයෙක් කාන්තාවක් ද වන අතර තුවාල ලැබු දෙදෙනකු මැදමහනුරව රෝහලට ඇතුළත් කර ඇත. ඔවුන්ගේ තත්ත්වය තරමක් බරපතල නිසා තුවාලකරුවන් මහනුවර රෝහලට මාරු කරන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් උඩුදුම්බර පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරයි.



අදහස් (2)

මීමුරේ ගිය මෝටර් රථය පෙරළි රුසියානුවෙක් සමග දෙකක් මරුට

Bamunuarachchi Saturday, 29 July 2023 04:09 PM

මම මීමුරේ රාජකාරි කළේ 1967... ඒ කාලේ බ්‍රේගෘප් හා ලග්ගල පල්ලේගම සිට මීමුරේ ගියේ පයින්... වාහන ගියේ නැහැ...

:       0       1

Bunny Preena Monday, 31 July 2023 03:29 PM

අධික වේගය, බීමත්ව රිය පැදවීම, රියදුරුට නින්ද යාම හෝ තිරිංග අක්‍රීය වීම... ඔය කාරණා 4න් එකක් තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site