
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේදී අධිකරණයට තර්ජනය කළේ යැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය කරන චෝදනාව තමා තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා එම සංගමයේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දුන්නේය.
මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේදී හැසිරිය යුතු ආකාරය තමා හොඳින් දන්නා බවද ඔහු මෙම ලිපියෙන් ප්‍රකාශ කළේය.
බෞද්ධ උරුමයන් මැරයන් විසින් විනාශ කරනු ලැබ ඇති අන්දම උතුරට ගොස් දැක බලා ගන්නා ලෙස නීතිඥ සංගමයට දැනුම් දෙන බව පවසන වීරසේකර මහතා බෞද්ධ උරුමයන් විනාශ කරන බෙදුම්වාදී මැරයන් වෙනුවෙන් පෙනී සිටීමට පෙර දෙවරක් සිතා බලන ලෙස නීතිඥවරුන්ගෙන් ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය.
"අපි සැවොම අධිකරණයට ගරු කරන්නෙමු" යැයිද වීරසේකර මහතා එම ලිපියෙන් කියා සිටී.
දෙමළ ජාතික සන්ධානයේ සුමන්දිරන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට නීතිඥ සංගමය එදා විරෝධය නොදැක්වූයේ ඔහුට ඇති බිය නිසා දැයි ප්‍රශ්න කරන බවත් ශ්‍රී ලංකාවේ අධිකරණ සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කෙරුණු අපහාසාත්මක සහ පිළිකුල් සහගත වාර්තා ස්වෙච්ඡාවෙන් ජිනීවා ගොස් හෙළා දැක්කේ තමා බවත් සරත් වීරසේකර මහතා එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෞද්ධ උරුමය විනාශ කරන එවුන් ඉන්නෙ දකුනෙ පන්සල්වල සිවුරු පොරවගෙන.
සමහර අය හිතන් ඉන්නෙ බෞද්ධ උරුමය ආරක්ශා කරන්නෙ සුමන්දිරනුයි, මැල්කමුයි, ඕමල්පෙයි, රවුෆ් හකිමුයි නිරාගමික කට්ටියයි කියල. ඕකට තව දේශපාලන පක්ශෙකුත් සම්බන්දයි.
බෞද්ධ උරුමයක් විනාශ කලෙත් හාමුදුරුවන් හා දේශපාලකයන් මිස මිනිසුන් නෙමෙයි ,කුරුණෑගල පැත්තට ගිහිල්ලා බලන්න කොච්චර විනාශ කරලද කියලා
හරිම මෝඩ චරිතයක් මේ .... මොකට පාර්ලිමේන්තු එව්වද දන්නේ නෑ ... ජතිවදය් විතරයි
මෙයා අපහස කලේ හන්සමාලිට
සරත් වීරසේකර මහතානනී මෙතන තිබෙන්නේ අධිකරණයට අපහාස කිරීමක් නොවෙයි මේ දෙමල්ලු සෙට් එක කලබල වෙලා තිබෙන්නේ මේක බෞද්ධ රටක් කීම නිසා. අවුරුදු 2600 පස්සට ගියාම මෙරටේ දෙමල්ලු ඉඳලා නැහැ. අනික මෙරටේ දෙමල්ලු ඉන්නේ 12%, හම්බයෝ ඉන්නේ 9% සිංහල බෞද්ධයෝ 75% ඉන්නවා. ඉතින් අහන්න දෙයක්ද මේක බෞද්ධ රටක්. එනිසා ඔබතුමා කිසිම විටක පස්සට යන්න එපා. ඔබ තුමාට පාර්ලිමේන්තු එන්න මේ හම්පඩ දෙමලුන්ගේ හම්බසෙට් එකේ චන්ද ඕනේ නැහැ. 12% හා 75% ජනතාවගේ ප්‍රශ්නය විසඳීමට 12% පැත්තෙන් විනිශ්චය කාරයෙක් ආවාම ජනතාවට තීන්දුව ගැන සැකයක් එනවා. කෙසේ උවත් සිංහල බෞද්ධයෝ ඔබතුමා සමගයි. වචන දෙකක් නැහැ.
බැරිම තැන දෙමළ චන්ඩි හදන්නේ උසාවිය මේකට පටලවා ගෙන දිනන්න. අතාරින්න එපා දැන් පාර්ලිමේන්තුවේ ඉන්නේ මහජන මන්ත්‍රීලා දෙතුන් දෙනෙක් විතරයි. ඔබ ඉන් එක්කෙනෙක් .අනෙක් අය ඒගොල්ලොම ඡන්ද දාගෙන දිනාගෙන ආපු පුද්ගලික මන්ත්‍රීලා .ඒකයි එයාලට ඔය ප්‍රස්න වැදගත් නැත්තේ