IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


මන්ත්‍රී ජගත් විතානට මරණීය තර්ජනයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

තමාට ජීවිත තර්ජනයක් තිබෙන බවට පොලිස්පතිවරයා කරුණු වාර්තා කර ඇති හෙයින්  ආරක්ෂාව තහවුරු කරන්නැයි  සමගි  ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් විතාන මහතා නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද  (24) ඉල්ලීමක් කළේය.

තමා ගෙදරින් එළියට බහින අවස්ථාවේදී ඝාතනය කරන බවට පොලිස්පතිවරයා කළුතර පොලිස් ප්‍රධානියකුට යැවූ  නිවේදනයක   සඳහන් වන්නේ යැයිද  ඔහු ප්‍රකාශ කළේය.

ජගත් විතාන මහතා පොලිස්පතිවරයාගේ එම ලිපිය මෙහිදී සභාගත කළේය.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය කතානායකවරයා පැවසුවේ  මෙම ප්‍රශ්නය සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා කතානායකවරයාට යොමු කරන බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා-

මන්ත්‍රීවරුන්ට අද ආරක්ෂාවක් නැහැ. ඔබතුමාගේ වගකීම මන්ත්‍රීවරුන් රැකගන්න එක. මෙතුමාට ආරක්ෂාව ලබාදෙන්න. ඒ යුතුකම කරන්න. මේක කල් දමන්න පුළුවන් ප්‍රශ්නයක් නොවේ. ජීවිතයක් අහිමි වුණාට පස්සේ මොන ආරක්ෂාවද. වැලිගම සභාපතිට වෙච්ච දෙයින් අපි පාඩමක් ඉගෙන ගනිමු



අදහස් (5)

මන්ත්‍රී ජගත් විතානට මරණීය තර්ජනයක්

C.K.Lankaputhra Friday, 24 October 2025 02:20 PM

මේක අලුත් රංගනයක් වගෙයි මට පේන්නේ... මෙතුමාත් IRC කෙනෙක්ද? නැත්තන් පතෝලයාට සම්බන්ධ කෙනෙක්ද? මරනීය තර්ජන එන්න තරම් මරනීය කටයුතු කරපු කෙනෙක්ද? ඒ ගොල්ලන්ටනේ මරනීය තර්ජන තියෙන්නේ. සජබයේ එහෙම කට්ටි ඉන්නවා කියලා අද ඊයෙනේ අපි දැනගත්තේ...

:       1       2

Neel Friday, 24 October 2025 02:42 PM

පාතාලයට සම්බන්ධ අයට මරණ තර්ජන වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

:       1       2

Srinath Friday, 24 October 2025 02:48 PM

මුලු රටේම ජනතාව මරණාධාර අදාල දාපු රටම බංකොලොත් කරපු දේශපාලුවන්ට මරණය මිසක් කිසිම ආරක්ෂාවක් දෙන්න එපා .... අපේ බදුමුදල් වලින්, කාටහරි වුවමනාවක් තියෙනවා නම් සල්ලි ගෙවලා අරගන්න කියන්න.

:       1       1

පුෂ්කර Friday, 24 October 2025 03:48 PM

කව්ද මේ ගැරඩි මරන්නේ

:       1       1

ගමේ එකාලා Friday, 24 October 2025 04:09 PM

වැරදි කරපු උන් බයවෙලා,ආරක්ෂාවක් ඕනෙම නම් ළාමක ටින් ටින්ට කියලා පුද්ගලික ආරක්ෂකයෝ තියාගන්න එකයි ඇත්තේ?මහජන බදු මුදල් වලින් දූෂිතයන්ව මොකට ආරක්ෂා කරනවද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1343 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1260 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 460 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site