IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මනම්පේරිගෙන් ප්‍රශ්න කරන්න පොලිස් කණ්ඩායම් කිහිපයක්

(ගයාන් ගාල්ලගේ)

රැඳවුම් නියෝග මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය බාරයේ සිටින සම්පත් මනම්පේරී නැමැත්තාගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිස්පතිවරයාගේ නියෝග මත පොලිස් කණ්ඩායක් කීපයකට අවස්ථාව ලබාදී  ඇතැයි පොලිස් ආරංචිමාර්ග කියයි.

ඒ අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව,බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශය යන ආයතන වල කණ්ඩායම් සඳහා එම අවසරය ලබාදී තිබේ.

ඒ අනුව අදාළ ප්‍රශ්න කිරීම් අද උදෑසන සිට ආරම්භ කිරීමට නියමිතව ඇතැයි සඳහන් වේ.

මිද්දෙණිය ප්‍රදේශයේ පාලු ඉඩමක අයිස් සෑදීම සඳහා භාවිතා කරන බව කියන රසායන ද්‍රව්‍ය තොගයක් අත් අඩංගුවට ගැනීමට අදාලව සම්පත් මනම්පේරී අධිකරණයට බාරවීමෙන් පසුව මේ වනවිට දින හතක රැඳවුම් නියෝග මත මත්ද්‍රව්‍ය කාර්යංශයේ රඳවා ඇත.

 



අදහස් (0)

මනම්පේරිගෙන් ප්‍රශ්න කරන්න පොලිස් කණ්ඩායම් කිහිපයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 757 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 570 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site