
ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ කලහකාරීන් පිරිසක් කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කර නිරුවතින්, පාරේ ඇවිදීමට සැලැස්වීමේ සිද්ධිය සහ ඉන්පසු හටගත් වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා ලොව කැලැඹීමට සමත් වී ඇත.
එම සිදුවීම සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියාකලාපය ද බොහෝ දෙනාගේ විවේචනයට හේතුවක් වී තිබේ. සිද්ධියට අදාල වීඩියෝ දසුන් ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය.
පොලීසිය විසින් සිද්ධියට අදාල සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ නමුත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ගතවූ කාලය හා සෙසු සැකකරුවන් කඩිනමින් සොයා නොගැනීම යන චෝදනා පොලීසියට එල්ල වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගත ලෝකයේ බලවතාගේ පැටිකිරිය කොහොමද? ලෝකය අල්ලන ඉන්දියානුවන්ට ඔලුව හංගගන්න තැනක් නැති හැඩයි...
අපේ අවාසනාවක මහත, ඔය වගේ ගෝත්‍රිකයින් ඉන්න රටකට අපිව පාවා දෙන්න අපේ ලොක්කෝ කැස කවන්නේ...!
තමන්ගේ රටේ ප්‍රශ්ණ විසදගන්න බැරි රටවල් අනිත් රටවල අභ්‍යන්තර ප්‍රශ්ණ විසදන්න බලහකාරයෙන් මැදිහත් වෙන හැටි .