IMG-LOGO

මිනින්දෝරුවෝ ලෙඩ වෙති

 (යොහාන් භාසුර)
රජයේ මිනින්දෝරුවෝ ඉඩම් අමාත්‍යවරයාට විරෝධය දක්වමින් ලෙස නිවාඩු දැමීමේ එක්දින වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ වර්තමානයේ පවතින භෞතික සහ මානව සම්පත් ගැටලුවට සහ මිනින්දෝරුවන්ගේ ගැටලුවලට විසඳුම් දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිය ද ඒවා ඉටු නොවීමට සහ මැනුම් කටයුතු පෞද්ගලික අංශයට දීමට කරන උත්සහයට විරෝධය දක්වමින් මෙම විරෝධතාව දක්වන බව රජයේ මිනින්දෝරු සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමර්ගය පිළිබඳව පසුගිය සතියේ අමාත්‍යවරයට සහ අමාත්‍යාංශ ලේකම්වට දැනුම් දුන්න ද ඔවුන් ප්‍රතිචාරයක් නොදැක්වූ බව ද එම උසස් නිලධාරියා වැඩි දුරටත් කීය. 



අදහස් (2)

මිනින්දෝරුවෝ ලෙඩ වෙති

වින්සන් ඕපාතගේ Wednesday, 26 July 2023 03:34 PM

මේක දැක්කම මට අතීත කතාවක් මතක් වුනා ලංකාවෙ ඵලදායිතා සම්මාන සදහා මුලින්ම සාකච්ඡා කරන වෙලාවෙ ඔය දෙපාර්තමේන්තුවෙත් සාකච්ඡා තිබුනා මම සේවයේ කල කාර්‍යාලයේ කෙනෙක් සහභාගිත්වය දැරූ නිසා මේ තොරතුරු අපිට ලැබුනා ඒ වෙලාවෙ ඵලදායිතා සම්මාන දීමෙන් අපේක්ෂා කලේ එක් එක් දෙපාර්තමේන්තුවක් ඔවුන්ගේ කටයුතු රටේ සංවර්ධනය සදහා යොදාගැනීම වුනත් එහි ලොක්කා කියලා තිබුනෙ මුලින්ම පත්වීමක් ගත් ආධුනික මිනින්දෝරු කෙනෙක් පත්වීම් දිනසිට වසරක් තුල ඩබල් කැබ් එකක හිමිකරු වුනොත් ඵලදායිතා සම්මාන ඔහුට ලැබෙනවා කියලා තමයි

:       1       0

Balasuriya Wednesday, 26 July 2023 05:23 PM

මෙය මම හොඳටම දන්න කරුණක්... පුද්ගලිකව වැඩකරන මිනින්දෝරු වරයෙක් දවසකට රජයේ මිනින්දෝරුවරයෙක් කරන වැඩ ප්‍රමාණය මෙන් තුන්ගුණයක් පමණ වැඩ කරනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site