(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මුන්දලම ප්‍රදේශයේ පදිංචි නිවුන් පාසල් දැරියන් දෙදෙනකු ඊයේ සිට නිවසේ සිටියදී අතුරුදන්ව ඇති බව මුන්දලම පොලීසිය පවසයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ මුන්දලම ෙ මංගෙඑළිය නුගසෙවන පදිංචි 16 හැවිරිදි නිවුන් නිවුන්සොහොයුරියන් දෙදෙනෙකි.
මෙම දරුවන් දෙදෙනා නිවසේ සිටියදී ඊයේ (25) සවස අතුරුදන් වී ඇති බවට ඔවුගේ මව පොලිසියට පැමිණිලි කර ඇත.
මෙම නිවුන් සොහොයුරියන් දෙදෙනා ගේ අතුරුදන්වීම තවම අභිරහසක් යැයි පොලීසිය පවසයි.
පාසල් අවසන් වී නිවසට පැමිණීමෙන් පසු මෙම නිවුන් දැරියන් අතුරුදහන් වී ඇතැයි පොලිසිය කියයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මුන්දලමේ දැරියෝ දෙදෙනෙක් අතුරුදන්