(කේ බුද්ධික කුමාරසිරි)
ඉදිරි කාළයේදී රටතුල මන්දපෝෂණ තත්වයේ සැළකිය යුතු වැඩිවිය හැකි බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුතගේ මහතා පැවසීය. මන්ද පෝෂණය යන කාරණාව පිලිබදව මේ වනවිට වාර්තා වන කරුණු සෑහීමකට පත් විය නොහැකියි.
ඒ පිලිබද සොයා බලා නිසියාකාරව ජනතාව දැනුවත් කිරීම බළධාරීන්ගේ වගකීමක් වෙනවා ඒ වගේම ත්‍රීපෝෂ ගැටලුව අතිශය සංවේදී මාතෘකාවක්. මේ පිලිබදව වගකීමකින් කතා කරන්න අවශ්‍යයි.
තොග නිශ්පාදිත දිනය නොව නිශ්පාදන සදහා යොදා ගත් අමුද්‍රව්‍ය පිළිබදවයි සොයා බැලිය යුත්තේ. නමුත් මේ ආකාරයෙන් වගකීමක් නොමැති ව ත්‍රීපෝෂ පිළිබදව කතා කිරීම භයානකයි එසේම යම් යම් කාරණා නිසා ඖෂධ හිගය පිලිබදව ගැටලුව යට ගිහින් තිබුණත් මේ වන විටත් විශාල ඖෂධ හිගයක් පවතිනවා විශේෂයෙන් ම අපේක්ෂා රෝහලේ ඖෂධ හිගය පිලිබදව දැඩි අවධානයක් යොමුකල යුතු වෙනවා යැයි ද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම රෝගයකට නිධානය සොයා ගත්විට රෝගය සුවකිරීමට පහසුයි කියලා අහලා තියනවා. වැරදි නම් නිවැරදි කරන්න. මන්දපෝෂණය කියන ලක්ෂණය ගැන හොයාගෙන යනකොට පස් විශේෂඥයන්ගේ නමත් එනවනේ. එතකොට මොකද කරන්නේ. ඇත්ත තිත්තයි තාම.
GMO is one of the party which ruined this country.