
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ නාරාහෙන්පිට ඉන්ධන පිරවුම්හලින් ඉන්ධන අත් පිට මුදලට තාවකාලිකව ලබාදෙන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පොලිස් සහයක සේවා අධ්‍යක්ෂවරයාට උපදෙස්දී ඇත.
මේ පියවර ගෙන ඇතැයි පැවසෙන්නේ රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙනය.
කෙසේ වෙතත් එම ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ලබාගන්නා විට මන්ත්‍රීවරයා වාහනයේ සිටිය යුතු බව පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔය ගමන් කෑමත් දුන්නා නම් කොහොමද?
එතකොට මේ මිනිස්සුන්ට ඡන්දෙ දීලා "මන්ත්‍රීවරු" කරපු මහජනයාට පොලිසිය ඉන්ධන බෙදන්නේ නැද්ද?