(අංජුල මහික වීරරත්න)
කිසිදු හේතුවක් මත අධ්‍යාපනය නොසලකා හැරීම නොකළ යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙන සිසු සිසුවියන් වෙනුවෙන් සුබ පතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරයි.
අසීරුම කාලයක දී වත්මන් සිසු පරපුරට අභියෝගයකට මුහුණ දෙන්නට සිදුව ඇති බව පවසන රනිල් වික්‍රමසිංහ මහතා නමුත් කිසිම හේතුවක් මත අධ්‍යාපනය නොසලකා හැරිය යුතු නැති බවද සඳහන් කරයි.
ඉලක්ක ජය ගැනීම සඳහා අනාගත සිසු පරපුරට තමා ආශිර්වාද කරන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාටත් ඒක තේරුණානේ ? O /L නැති සෙට් එකක් පාලනය කරන්න අමාරුයි කියලා...
රජයේ සේවකයින්ට ප්‍රසිද්ධියේ දේශපාලනය කරන්න තහනම්. අර ඩුප්ලිකේට් ස්ටාලින් මහා ජෙප්පෝ එක්ක සිටින ඡායාරූප තිබෙනවා. එහෙනම් මිනිහාව රැකියාවෙන් දොට්ට දමන්න. මොවුන් තමයි දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරන්නේ...!