
(ගයාන් සූරියආරච්චි)
කුඩු ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් මැඩලීම සදහා ආරම්භ කළ යුක්තිය මෙහෙයුම් කුමන බාධක පැමිණියත් නවත්වන්නේ නැති බව මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය.
යුක්තිය මෙහෙයුම් යටතේ අත්අඩංගුවට ගන්නා කුඩු ජාවාරම්කරුවන් බේරාගැනීම සදහාත් අත්අඩංගුවට ගැනීම් වළක්වාලීම සදහාත් බොහෝ පිරිස් උත්සාහ කළ බවත් ද අමාත්‍යවරයා කීය.
පොලිස්පතිවරයා ධූරයේ නොසිටියත් යුක්තිය වැඩපිළිවළ නොනවත්වන බවද අලස් මහතා කීය.
වැඩ බලන පොලිස්පතිවරයකු මේවනවිට නිර්දේශ කර ඇත්ද යන්න පිළිබදව කළ විමසීමකදී අමාත්‍යවරයා පැවැසූවේ වැඩබලන පොලිස්පතිවරයකු පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් බවය.
2025 දෙසැම්බර් මස 18
589
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1091
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොන බාධක ආවත් යුක්තිය මෙහෙයුම් නවත්වන්නේ නෑ
Perera Friday, 26 July 2024 09:41 AM
වාහන වලට ගංජා බලෙන් දාන මුගේ රෙද්දේ යුක්තියේ මෙහෙයුම
පිටිගල මිලානෝ Friday, 26 July 2024 10:36 AM
මෙයා නම් රට පනින සයිස් එකක් තියන්නේ. අළුත් නඩු ඇරුනම පරන නඩුත් මෙයාට තියනවා….
රංබොඩ Friday, 26 July 2024 10:50 AM
අපේ රටේ කිසිවෙකුට හරියට වැඩක් කරන්නට දෙන්නේ නැත. කරන එකාගේ පරණ මඟුල් අත ගගා ඌට බණියි. දැන් ඉතා ව්‍යාකූල පටු ආකල්ප වලින් සමාජය පිරිහී හමාරය.
රෝයි ෆෙඩ්රික්ස් Friday, 26 July 2024 11:40 AM
ෂා ! ඔබ නම් නියම බුද්ධිමතෙක් . හැබැට කොහෙද මෙච්චර කල් හැංගිලා හිටියේ?නරකද ජනාධිපති ධුරයට තරග කළොත් .
ජයනාත් Friday, 26 July 2024 11:46 AM
පොලිසියේ රාජකාරි හරියට කරන්න පොලිස්පති කවුද කියලා වැදගත්කමක් නැහැ. එහෙම වෙනවානම් එතන වෙනත් අයගේ අවශ්‍යතා වලට පොලිසිය හැසිරෙනවා කියන එක තමයි කියන්නේ .
Rohana Saturday, 27 July 2024 03:21 PM
අර පාස්පෝට් ඔපිස් එකටත් ගිහින් බලන්න. අවශ්‍ය තරම් මුද්‍රිත පාස්පෝට් නැතිව පිස්සු නටනවා.