
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මාධ්‍යවේදීන් දෙදෙනෙකු සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී ඇති වු ආරවුල පිළිබඳව හෙට දිනයේ දී ප්‍රකාශයක් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
ඒ සම්බන්ධ පරීක්ෂණ කටයුතු තවමත් අවසන්වී නැති බැවින් හෙට දිනයේ දී මෙම ප්‍රකාශය කරන බවද කතානායක වරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතානායකතුමාගේ තීරණය අනුව කුඩාකැමරා පාවිච්චි කිරීම සහ සම්පූර්ණ වරද මේ අයගේ...