
සිංහල අලුත් අවුරද්ද වෙනුවෙන් නොයෙක් දෑ මිලදි ගැනීමට විශාල පිරිසක් කොළඹ ඇතුළු අවට නගරවල පොදිකමින් සිටින බව අප වාර්තා කරුවෝ පවසති.
පවතින කොරෝනා අවදානම ගැනවත් නොසිතා මේ ආකාරයෙන් සෞඛ්‍ය උපදෙස් ද නොතකා කටයුතු කිරීමෙන් නැවත කොරෝනා රෝගය ව්‍යාප්ත වීමේ අවදානයක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශ කියයි.
මේ මහරගම පමුණුව ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිහලක පොදි කමින් රේදී තොරක කාන්තාවන් පිරිසක් අප වාර්තා කරුවේ කැමරාවේ සටහන් වුයේ මේ ආකාරයෙනි
ඡායාරූප ගයාන් අමරසේකර
ො


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම වැඩක් හරියට කරගන්න බැරි රජයක්
ලාබෙට දෙනවනම් අපේ අය කන්ඩ නැති වුණත් ඔය වගේ තැන්වලට පොරකකා හරි යනවා.
තනිකරම අවුල් වියවුල් වූ පාලනයක්... මේ ලෝක වසංගතය මර්ධනය කරන්න දාලා තියෙන්නේ යුද්ධෙට දක්ෂ කෙනෙක්. අඩුම තරමේ ඈපොතිකර කෙනෙකු හෝ පී එච්අයි කෙනෙකු මෙතුමාට වඩා සෞඛ්‍යය දන්නවා වෙන්නට පුළුවන්. මේ අවුරුදු කාලේ සංචරණ සීමා දැම්මා නං රෝගය බෝවීම අඩුවෙනවා.ඒත්, කොවිඩ් සමග ජීවත්වෙමු යන සංකල්පයේ සිටින නිසා,මෙයින් හොඳ ප්‍රතිඵලයක් එන්නට පුළුවන්.
සර්ලයි බේබිලයි නම් පොලවල් ගානෙ පොරකන්න යන්නෙ නෑ..ගෙදරටම වෙලා ආදර්ශමත් විදියට ඉන්නවා.මම නම් කියන්නෙ මේ මෝඩ මිනිස්සු අල්ලල හිරේ දාන්න ඕනෙ.සර්ලට කොරෝනා පාලනය කරගන්න බැරි මේ අය නිසා තමයි.නැත්තම් අපේ වීරෝධාර හමුදාපතිතුමාට සුටුස් ගාන කොට කොරෝනා නැති කරන්න තිබ්බා.
රෙදි නැතිව පාලකයින්ට කඩේ ගිය ජනතාව දැන් රෙද්දක් ඇඳගෙන පාරේ යන්න උත්සහ කරන එකේ වැරැද්ද මොකක්ද? අනික ලෝකයෙන්ම හොඳටම කොරෝනාව පාලනය කරලා තියෙන්නේ අපිනේ?
මම දැක්කේ නැහැ ඔතන කිසිම පොලිස් නිලධාරියෙක් ඉන්නවා , නිතිය අකුරටම ක්‍රියාත්මක කරනවා කියල කියන්නේ රුපවාහිනියේ විතරයි , ගැනුත් ඇවිල්ල රෙදි තෝරන්නේ හරියට මෙච්චරකල් ඇඳුම නැතිව හිටියා වගේ