(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් හුවමාරු සමාගම් 15ක බලපත්‍ර අලුත් නොකිරීමට තීරණය කර තිබේ.
මුදල් හුවමාරු බලපත්‍රවල කොන්දේසි උල්ලංඝනය කිරීම නිසා එම සමාගම්වල බලපත්‍ර අලුතින් ලබා නොදීමට ශ්‍රි ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ අනුව එම සමාගමවලට තවදුරටත් ගනු දෙනු කළ නොහැකි බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන සමාගම්ද? අපි අංජනම් ඇරලාද මේවා හොයාගන්න ඕනේ...!