(අංජුල මහික වීරරත්න)
2024 වර්ෂයට අදාලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන ලද නිර්දේශ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2024 වර්ෂයේ සඳහා පළාත් ප්‍රාග්ධන හා පුනරාවර්තන අවශ්‍යතා තක්සේරු කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශ,රජයේ ප්‍රදාන පළාත් සභා අතර වෙන්කර දීම සම්බන්ධයෙන් වන නිර්දේශ,පලාත් සභා සඳහා වඩාත් අර්ථාන්විත පරිදි සම්පත් වෙන් කරදීම හා එකී සම්පත් කාර්යක්‍ෂම ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් වන ප්‍රතිපත්තිමය නිර්දේශ සඳහා මෙලෙස අනුමැතිය ලැබී ඇත.
එම නිර්දේශ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහාද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd