IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මාදුරුඔය ගොවියෝ කුඹුරු දෙස බලා හූල්ලති

(නිමල් ජයරත්න)

මාදුරුඔය ජලාශය යටතේ යළ මහ දෙකන්නෙයේ වගා කරන අක්කර 60,000ක ගොයමට කාබනික පොහොර යෙදුව ද ඒවායේ වැඩීමක් සිදු නොවන බව ගොවීහු චෝදනා කරති.

පැළ ගොයම කහ පාට වී ඇති බවත ද  ගොවීහු පවසති.

පොලොන්නරුවේ ඇතැම් ස්ථානවල යූරියා පොහොර මිටියක මිල රුපියල් 10,000 සිට 13,000 අතර මිලකට අලෙවි වන බවත් ඇතැම් ගොවීන් තමන්ට හැකි ප්‍රමාණයට යූරියා ලබාගෙන කාබනික පොහොර සමග කලවම් කර තම වගාවන් සාර්ථක කරගැනීමට උත්සහ දරන අයුරු එහි කළ සංචාරයකදී අපට දැක ගත හැකි විය.



අදහස් (3)

මාදුරුඔය ගොවියෝ කුඹුරු දෙස බලා හූල්ලති

කිරි පුතා Thursday, 06 January 2022 04:22 PM

අපි හූල්ලන්න ඕනෑ අපේ පොළොවට කරගත්ත හානිය ගැන හිතලා. මේ සේරටම මුල අධික තණ්හාව... වස විෂ ගහලා ගහලා පරිසරයම විනාශ කරගත්තා...

:       13       2

lakvidu Saturday, 08 January 2022 02:40 PM

ඔයාම කරලා පෙන්නන්නකෝ...! 

:       0       8

sharm warn Monday, 10 January 2022 11:52 AM

පොලවට කරලා තියන හානිය කරලා ඉවරයි.ඒක එක කන්නයකින් ආපහු හරවන්න බැහැ. .අවුරුදු ගානක් ක්‍රමයෙන් කල යුතු දෙයක්.කොහොම උනත් දැන් වෙලා තියෙන්නේ හේන් කුඹුරු වල පින්තූර බල බල හූල්ලන්න තමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 253 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site