
‘ජපන් එන්සෙපලයිටිස්’ (මොළේ උණ) වයිරස ව්‍යාප්තිය හේතුවෙන්, ඇමෙරිකාවේ කුඩා නගරයකට ඇඳිරි නීතිය පනවා ඇතැයි එරට මාධ්‍ය පවසයි.
සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත, නගර බලධාරීන්, නගර වැසියන්ට උපදස් දී ඇත්තේ, මදුරුවන්ගෙන් ආරක්ෂාවීම අවශ්‍ය බැවින් රාත්‍රී කාලයේ නිවෙස්වලින් බැහැරව නොයන ලෙසටය.
මදුරු තර්ජනයට ලක් වී සිටින්නේ, ඇමෙරිකාවේ මැසචුසෙට් ජනපදයේ, ‘ඔක්ස්ෆර්ඩ් එම්’ නමැති කුඩා නගරයේ වැසියන්ය. ‘ඔක්ස්ෆර්ඩ් එම්’ නගරයේ ජනගහනය 13,300 කි. ‘ඔක්ස්ෆර්ඩ් එම්’ නගරය ඇත්තේ බොස්ටන් නගරයට සැතපුම් 54 ක් ඈතිනි.
(ඩේලිමේල්)
2025 ඔක්තෝබර් මස 08
1532
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1349
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
487
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මදුරු බිය: ඇමෙරිකන් නගරයකට ඇඳිරි නීතිය