(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රිලවන් වඳුරන් ගණින්න ගොස් ඇති හෙයින් අද මේ ස්ථානයේ මන්ත්‍රීවරුන් අඩු බව සමග ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ආණ්ඩුවේ තීරණය හරියට ක්‍රියාත්මක කිරීමට මන්ත්‍රීවරුන් කටයුතු කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
අප්පුහාමි මහතා මෙසේ පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මෝඩයා දන්නේ නැති වුණාට ලංකාවේ 2012 පස්සේ ජන සංගණනයක්වත් කරලා නෑ. ජපානයේ ඉන්න වඳුරෝ ගාන වසරක් පාසාම ගණන් කරනවා. එච්චර ලොකු රටේ වසරක් පසා කරනවා ලංකාවේ ජන සංගණනයක්වත් කරන්න බෑ. ලොකුම විහිළුව ලෝකයේ විශාලම රට වෙච්ච රුසියාවෙත් සත්තු සංගණනය කරනවා අච්චර යුද්ධයක් තියෙද්දීත්. 2015-2019 වෙනකං UNP ආණුඩවට බැරි වුණා.. නිවාස සංගණනයක්වත් කරන්න කොළඹ නගරයේ විතරක්වත්. අද කොළඹ චීන්නු ඉන්නවා ලක්ෂ ගාණක් කෝ සංගණනයක්? බල්ලෝ මරන්න කනවා කෝ සත්තු සංගණනයක්...?
ක්ලීන් ශ්‍රී ලංකා වගේ තමයි. පැලවත්තෙන් අණ දෙන විදියට ඔහේ එහාට මෙහාට වැනෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා කියලා ඉඳලා හිටලා එක තැනකින් කුණු එකතු කරලා තව තැනකට අතහරිනවා මිසක් කුණු අපහරණයට ස්ථිර විසඳුමක් නෑ. රිලා ප්‍රශ්නයටත් එච්චර තමයි...
එක රිළවෙක් නම් පැනලා ඇවිත් වගේ...
මෙතුමා අද පාර්ලිමේන්තුවට ඇවිත්, විපක්ෂෙ ඉන්න රිලව් ටික ගණින්න.
මේ ගැන කතාකරන්නේ රිලවෙක්ද? එහෙම නැතිනම් මන්ත්‍රි කෙනෙක්ද කියන ප්‍රශ්නේ ඇසිය යුතුමයි. මොකද මේ අය තමයි අපේ රටේ කිසිම පුද්ගලයෙකුට අලුත් දේකට මුලපුරන්න ඉඩ නොදෙන අය...!
මෙයාව එන්න කලින් ගෙදර අය ගනින්න ඇති පුතා..
මේ හාදයෝ තමයි මේ රට අගාධයකට ඇදගෙන ගියේ... මේ සත්ත්ව සංගණනය ඉතාමත් වැදගත් බව අවබෝධ කර නොගත් කාලකණ්ණි...
පාර්ලිමේන්තුවෙත් ඉන්නවා එහෙට මෙහෙට පැනපු රිලවෙක්...
මෙයාට මේ කේන්ති ගිහින් තියෙන්නේ මේ අවසථාවේ පුත්තලම් බූරුවන් සංගණනයට ඇතුල් නොකිරීම, වර්ගයාට අසාධාරණයක් වීමේදී වර්ගයා කලබලවීම් ස්වභාවිකයි. අපි රජයට යෝජනා කරමු මීළඟ පියවර පුත්තලම් බූරුවන්ගෙන් පටන් ගන්නා හැටියට...
මේක ජෝක් එකක් වගේ දකින මේ වගේ අය ඒ කාලේ මීට වඩා ගොබ්බ වැඩ කළා. දැන් බලය නැතිව නන්නත්තාර වුණාම තමයි මොවුන්ට වැරැදි පේන්නේ...
ඉතාමත් දුර්ලභ මොලේ නැති කළු වඳුරොත් ඉන්න බව දැනගත්තා.
ඔබතුමා ඔය තත්වයට වැටෙන්න එපා. ඔය හිනායන කතා දැන් ජනතාවට හරියන්නේ නෑ. ඕවා අහන්නේ ඔබ වගේම පහත් විදිහට හිතන දෙතුන් දෙනෙක් විතරයි. අපරාදේ ලැබිලා තියන චාන්ස් එකෙන් ඊළඟ වෙලාවෙන් පාර්ලිමේන්තු එන්න පුළුවන් විදිහේ බුද්ධිමත්ව ප්‍රකාශ ඉදිරිපත් කරන්න.