IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මැතිවරණයක් ගැන විපක්ෂ නායක කතා කරයි

(නිමල කොඩිතුවක්කු)

රට යහමගට ගෙනවින් යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කළ නොහැකි නම් රජය වහාම මැතිවරණයක් කැඳවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුව ගෙන යන නිවට ක්‍රියාවලින් ඈත් වී වහාම මැතිවරණයක් සඳහා යොමු වන ලෙසත් ඒ සඳහා ඕනෑම අවස්ථාවක සමගි ජනබලවේගය සූදානම් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

බංකොලොත් රටක ජනතාව දුක්විදින විටත් රජය කොමිස් ගැසීම් සිදු කරන බව ඖෂධ, අක්ෂි කාච ගෙන්වීමේදී කෝටි ගණනින් කොමිස් ගසමින් තමන්ට කැමති ආයතනවලට මිල දී ගැනීමට අවස්ථාව ලබා දෙමින් අති විශාල මුදල් ප්‍රමාණයක් රටට පාඩු කරන තත්ත්වයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන බවත් අනුරාධපුරයේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසීය.

 



අදහස් (4)

මැතිවරණයක් ගැන විපක්ෂ නායක කතා කරයි

sisira Sunday, 30 July 2023 07:26 PM

රටත්, රටේ පුරවැසියන් දැඩි ආර්ථික, සමාජීය අර්බුදයකට මුහුණදෙමින් තිබියදී ගැටළු විසඳීම සඳහා විසඳුම් ඉදිරිපත් නොකරන වගකීම් ගැනීම පැහැර හරිමින්/ ප්‍රතික්ෂේප කරන්නා වූ "මැතිවරණය පමණයි විසඳුම" තේමාව කරගත් බලය ගන්න කෙටි මාර්ග සොයන ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක සජිත්ගේ රට පිළිබද අනාගත දැක්ම කුමක්ද ?

:       8       20

suti gamarala Monday, 31 July 2023 04:59 AM

ඔයා කලබල වෙන්න එපා. ඔයාට කොහොමත් ආයේ මන්ත්‍රීකමකින් එහා දෙයක් ලැබෙන්නේ නැහැ. කයිවාරු මිසක් දැක්මක් හෝ වැඩපිළිවෙලක් නැති බව ඔයා දැන් ඔප්පු කරලා ඉවරයි.

:       0       2

ජයලත් Monday, 31 July 2023 06:13 AM

මැතිවරණ තිබ්බොත් ප්‍රශ්නවලට උත්තර ලැබෙනවද?

:       0       2

Gunendra Monday, 31 July 2023 11:24 AM

ඇත්තටම හරි...!

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site