‘‘මැතිවරණයක් ලබා දෙනු‘‘ යනුවෙන් ජනපති,අගමැති,ඇතුළු පාර්ලි‌‌මේන්තුවට,ජාත්‍යන්තරයට සහ සියලු සංවිධන වලට බලකරමින් සිවිල් සංවිධන රැසක් අද (15) අරලියගහ මන්දිරය අසලදී නිහඬ විරෝධතාවයක  නිරතවිය.

එම විරෝධතාවය ඡයාරූපවල දැක්වේ.

(ඡායාරූප - ශාන්ත රත්නායක)