(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා රජයට විරෝධය පළ කර ලොව පුරා රටවල් රැසක ද විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පියවර ගෙන ඇත.
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්, පර්ත්, කැන්බරා නගරවල, නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේදී ආදී වශයෙන් අද(3) දිනයේදී විරෝධතා ගණනාවක් සංවිධාන කර තිබිණි.
දකුණු කොරියාව, අමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, කැනඩාව ඇතුලු රටවල් රැසක සිටින ශ්‍රී ලාංකිකයන්ද විරෝධතා සංවිධාන කර ඇති බව වාර්තා වේ.
මෙම විරෝධතා සඳහා අති විශාල පිරිස් සහභාගී වී සිටි බව ද වාර්තා වේ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ප්‍රවණතාවයක්... උපරිම තල්ලුව දෙන්න.
වැඩියෙන්ම ඉන්නේ දෙමළ ඩයස් පෝරාවේ අය වගේ... දැන්නම් සැප තමයි.
ගෝ හෝම් හොඳ වැඩියි... ගෝ ටු හෙල් වඩා හොඳයි.
දූෂිත පවුල් පාලනේ රට නැත්තටම නැති කෙරුවා. ලංකාවේ අපේ ජනතාව ගැන හරිම කණගාටුයි. පවුල් පාලනේ රටින් තුරන් කළ යුතුයි...