
(යොහාන් භාසුර)
මාතර බන්ධනාගාරය තුළ උණ රෝගයක් පැතිර යෑම හේතුවෙන් එම තත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය නිර්දෙශයන්ට අනුව බන්ධනාගාරයේ කටයුතු සීමා කිරීමට පියවර ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) ගාමිණී බී. දිසානායක මහතා අද (22) පස්වරුවේ පැවසීය.
උණ රෝගී තත්වය හේතුවෙන් රැඳවියන් 8 ක් රෝහල්ගත කර ඇති බවත් මාතර බන්ධනාගාරයට යොමුකරන රැදවියන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යැවීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
රැඳවියන්ට අමුත්තන් පෙන්වීමේ කටයුතු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව ක්‍රියාත්මක වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාතර බන්ධනාගාරයේ උණ රෝගයක් පැතිරෙයි