(සුජිත් හේවාජුලිගේ )
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇමරිකාව බලා අද අලුයම පිටත්ව ගියේය.
ඉන්දීය ගුවන් සේවයට අයත් ඒඅයි 284 ගුවන් යානයෙන් නවදිල්ලිය බලා පිටත්ව ගොස් එතැන් සිට ඇමරිකාව බලාපිටත්ව යෑමට නියමිතය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සන්ධානය වන ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ නව නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විදේශ සංචාරයෙන් අනතුරුව කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම ජන පදනමක් නැති සිරිසේන, චන්ද්‍රිකා වැනි අය තවමත් දේශපාලනයේ සිටීම තරම් විහිළුවක් තවත් ඇද්ද?
මෙතුමාම නේද උසාවි දඩ මුදල ගෙවන්න විදිහක් නැහැ කියලා කර ඇරියේ? ඇමරිකා යන්නේ රුපියල් සියය ගානේ එකතු කරලාද? ජනපති වෙලා හිටපු කාලෙදී වගේ රොත්තක් එක්කමද ගියේ?
ඔව් ඔව් ඇමරිකා ගිය එක හොඳයි. මොකද ලංකාවේ මිනිස්සු නම් මෙයාට ඡන්දේ දෙන්නේ නෑ...!