(සුජිත් හේවාජුලිගේ )
මිත්‍යාදෘෂ්ටික මත පතුරුවමින් ජනතාව සියදිවි හානි කර ගැනීම් හෝ වෙනත් විෂමාචාර ක්‍රියා සඳහා පොළඹවන ඊනියා දේශකයන් හෝ පුද්ගලයන්ට දැඩි දඬුවම් පැමිණවීම සඳහා නව අණ පනත් සම්මත කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
මේ අතර ජනතාව අතරේ මිථ්‍යා මත පතුරවමින් සියදිවි හානි කර ගැනීම් සඳහා පෙළඹවූ බව කියන මාලඹේ දේශකයා සහ ඔහුගේ අනුගාමිකයන් පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් පත් කරනු ලැබ සිටිති.
මේ සම්බන්ධයෙන් අප අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙවැනි මිථ්‍යා දෘෂ්ටික පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට දැනටමත් යම් යම් නීති පවතින බවයි.
එසේම සියදිවි හානි කර ගැනීම සඳහා ප්‍රයත්න දරා බේරෙන පුද්ගලයන් සම්බන්ධයෙන්ද නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන පවතින බව හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු බේගල් දෙසාබාලා ජනතාව රවට්ටන කපටි කයිරාටික මිනිස්සුන්ට ඊටත් වැඩි ජීවිතේට අමතක නොවෙන දැඩිම දැඩි දඬුවම් දෙන්න ඕනෑ...!
මෙවැනි දේශන සඳහා වම් නියාමනයක් රට තුළ තිබිය යුතුමයි. නැත්නම් මෝඩ ජනතාව තමන් විසින්ම නැහෙනවා...
බෞද්ධ දර්ශනය හැරෙන්න අනෙක් සියළුම ආගම් පතුරවන්නේ මිථ්‍යාදෘෂ්ටිය. මුස්ලිම් දේශනාවේ කියනවා අල්ලාහ් වෙනුවෙන් ජීවිතේ පූජාකරන අය.. කෙලින්ම ස්වර්ගෙට යනවා කියලා. ඒ නිසයි ලෝකේ පුරාම මුස්ලිම් කාරයෝ ආගම නිසා යුද්ද ඇති කරන්නේ. ඒ දේශනාවෙයි ස්වර්ගෙට යන්න වහ බොන්න කියන දේශනාව අතර වෙනසක් නැහැ. ආගම නිසා ඔවුනොවුන් මරා ගන්නවා... මදිවට අන්‍ය ආගමිකයින් පවා මරනවා...!
ඇතැම් ස්වාමීන් වහන්සේලාත් කරන්නේ ඕකමයි. නිවන එලොව සැප, දිව්‍යලෝක අපාය ගැන දොඩවලා මිනිස්සුන්ගේ මොළ කන අයට ඔය දඬුවම දෙන්න ඕනෑ...!
අද අදම මේවාට සම්බන්ධ පුද්ගලයින්ට මෙන්ම එවැනි මතවාදවලට නිසි දඬුවම් නොදුනහොත් අතු ඉති සිසාරා ගොස් කපා හෙලීමට නොහැකි තරමටම බහුල වේවි. ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ ඉතාමත් ඉක්මණින් දැඩි දඬුවම් ක්‍රියාත්මක කරනා ලෙසටයි. නැතහොත් මතු පරපුර මිත්‍යාව බුදු දහම සේ සලකමින් අති බිහිසුණු ක්‍රියාකාරකම්වල නිරත වීම කෙසේ නම් වළකානම්ද?
මොනවද දන්නෑ දැඩි දඬුවම්?? මෝඩ මූසල පාදඩයෝ...
ඔක්කොන්ටම කලින් එහෙනම් විජේදාසට විරුද්ධව ක්‍රියා කරන්න ඕන. තමුන්ම නෙද කිවුවේ ලංකාවෙ අය විදෙස් රට වල කෝටි ගණන් සල්ලි හංගලා කියල. දැන් තමුන් අධිකරණ ඇමති. ඒ කතාව ඇත්ත නම් කෝ ඒ සල්ලි ගේන්න ගත්තුක්‍රියා මාර්ග? එක්කො තමුන් සමාජය නොමග යවන්න බොරු කියල. නැත්නම් හොරු ටික රකිනව.
බෞද්ධ මුලධර්ම යයි බෞද්ධ ආගම එක එකාට ඕන විදිහට අදහීමයි කියන්නේ දෙකක්. ධර්ම දේශනා වලින් කියන්නේ බෞද්ධ මුලධර්ම අනුගමනය කරන්න කියලා. බෞද්ධ මුලධර්මය සියළුම දෙනාට මෛත්‍රී කරන්න කියන එක තරුනාද Nimal මුස්ලිම් මුලධර්ම අනුගමනය කරන අයට ආගමෙන් කියන්නේ අල්ලා විස්වාස නොකරන මිනිස්සු මරා දමපල්ලා, ජිහාඩ් කරපල්ලා කියලා. ඔන්න වෙනස.