(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ටිකිරා ( GKEB 2) සහ මැණිකේ (GKEB 1) නමින් නව එළ බටු වර්ග දෙකක් හඳුන්වා දී තිබේ.
වැඩි අස්වැන්නක් ලබා දෙන මෙම නව එලබටු විශේෂ දෙක පලතුරුවල ඇති ගුණාත්මකභාවයෙන් ද යුක්ත බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. ගිරාඳුරුකෝට්ටේ බීජ පර්යේෂණායතනය විසින් මෙම නව එළබටු වර්ග දෙක හඳුන්වා දී තිබේ.
නව නිෂ්පාදන රැසක් මේ වන විට අත් හදා බලා ඇති අතර එම නව නිෂ්පාදන පිළිබඳ පරීක්ෂණ රැසක් සාර්ථක වී තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
වී හා අනෙකුත් අතිරේක බෝග රැසක් සම්බන්ධව මෙම නව පරීක්ෂණ කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් යන කාලයේ පාසලේදී කියාදුන් අපිත් කියවපු කවි පංතියක හිටියා අංගොගෙ දුව හීන්මැණිකෙ ගොවියගෙ පුතා අදිරි සහ ආරච්චිගේ පුතා ටිකිරි කියලා තුන් දෙනෙක් ඉතින් මේ තුන්දෙනා හරිම යාලුයි.ඉතින් දවසක් මේ පිරිමි ළමයි දෙන්නා සුලු රන්ඩුවක් වෙනකොට හීන්මැණිකෙ මෙහෙම කියනවා ගහගන්නට එපා දෙන්නාටම බිරිඳ වෙන්නම් නුඹලා දෙන්නම මාගේ නොවෙද කියලා ඉතින් මේ බටු නිපදවීම කරපු කට්ටියම අනෙක් නමටත් වර්ගයක් නිෂ්පාදනය කලොත් නරකද කියලා අහන්න හිතුනා කොහොම වුනත් නිපදවීම කල සැමටම ජයවේවා කියලා ප්‍රාර්ථනා කරනවා