
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
බලපත්‍ර නොමැතිව මැණික් ගල් තොගයක් සන්තකයෙ තබා ගෙන සිටි සැකකරුවකු ඔප දමන හා ඔබ නොදමන මැණීක් ගල් තොගයක් සමග අත් අඩංගුවට ගත් බව මුන්දලම පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හෙට්ටිපොල පදිංචි 29 හැවිරිදි අයකු බව පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් සැකකරු 29 දින සවස මුන්දලම කිරීයන්කල්ලිය ප්‍රදේශයෙ සැකකටයුතු අයුරින් මෝටර් රථයකින් සැරි සරමින් සිටියදී මෙසේ අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් මැණීක් ගල් තොගයෙ ග්‍රෑම්ස් 980 ක් බරින් යුත් ඔප දමන හා නොදමන මැණීක් ගල් තිබු බව පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්ණ කිරීමේදි අලේවි කිරීම සදහා මෙම මැණික් ගල් තොගය රැගෙන ආ බව පවසා තිබේ.
නමුත් අදාල සැකකරු රැගෙන ආ මැණීක් බවට පවසන පාෂාණ සැබවින්ම මැණීක්ද නොමැති නම් කිසිවකු රවටා මුදල් ලබා ගැනිමේ ජාවාරමක් සිදු කිරිමට රැගෙන ආවද යන්න පිළිබදව පරික්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.

2025 දෙසැම්බර් මස 18
436
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැණික් ගල් සමග තරුණයෙක් මාට්ටු