
(සුමිත් පොතුපිටිය)
වාද්දුව පොහද්දරමුල්ල ප්‍රදේශයේදි අනාරක්ෂිත හරස් මාර්ගයක් හරහා ගමගත් මෝටර් රථයක් මන්දගාමී දුම්රියක ගැටී ඇති බව වාද්දුව පොලිසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ තිදෙනකු ගමන්කර ඇතත් කිසිදු අයකුට තුවාල සිදුව නොමැති බව සදහන් වේ.
අනතුරෙන් පසු මෝටර් රථය මාර්ගයෙන් ඉවතට විසීවී පෙරලී ගොස් තිබේ.
වාද්දුව පොලිසිය පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd