
(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට බරපතල වැඩ සහිත වසර 4 ක සිර දඬුවමක් සහ ලක්ෂ තුනක දඩයක් අද(24)ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
නීතිඥ අජිත් ප්‍රසන්න ලක්ෂ තුනක දඩය ගෙවීම පැහැර හැරියොත් තවත් මාස 6ක් සිර දඬුවමක් නියම කරන බවද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සඳහන් වේ.
(ළහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණවිරුවන් දඩයම් කිරීම නවත්වව්. අපේ හාමදුරුවනේ, දැක්ක නේද?
මෙන්න රනවිරුවො දඩයම් කරනවෝ
අම්මෝ මෙයා රාජපක්ෂ පවුලට කඩේගිය විදියට දැන් ඉන්න ඕන ඇමරිකාවේ.
නිති ගරුක රටවැසියකු නොවි,අධික මුදල් තන්හවෙන් යුක්තවුවන්ට අත්වන ඉරණම.
හොර තක්කඩි නායකයන්ට කඩේ ගිහින් රට විනාස කිරීමේ පවට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පළදෙන හැටි.
කටට වචන ආව පළියට කියවන්න එපා කියන්නේ මේ නිසයි. නීතිඥයෙක් වෙලත් ඇදගෙන නෑවා. කෙසේ වුවත් බන්ධනාගාර ජීවිතය සැඟවුන ආශිර්වාදයක් කරගන්නට හැකිවේවා.
ඒ කට්ටියට කඩේ ගිය තරමට හරිනං ඉන්න ආරක්ශක ලේකම්ගේ තනතුර. දැන් හොද්දෙන් විසිකරපු රම්ලප කෑල්ලක් වෙලා. හොඳ වැඩේ. දැනි ඉතින් කව්ද මෙයාව බේරගන්නේ. කව්රුත් නෑ.