IMG-LOGO

මීගමුවේ සුපිරි අවහන්හලක අටකට කොරෝනා

(ඩබ්ලිව්.කීර්ති)

මීගමුව පෙරියමුල්ලේ දුම්රිය ගේට්ටුව ආසන්නයේ සුපිරි අවන්හලක සේවකයින් 10 දෙනකුගන් අට දෙනකුටම කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව මීගවුව මහනගර සභා සෞඛ්‍ය අංශ කියයි.

මෙහි සේවකයකුට තදින් උණ වැළඳීම නිසා රෝහලට අතුළත් කිරීමෙන් පසු සිදු කළ පරික්ෂණයේදී ඔහුට කොරෝනා රෝගහ වැළඳී ඇති බවට තහවුරුවී ඇත.

අනතුරුව සෙසු සේවකයන් පිරිස රැෆිඩ් ඇන්ටිජන්  පරික්ෂණයට ලක් කර ඇති අතර එහිදී තවත් සේවකයන් හත් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි.

අප්‍රේල් 7 වැනි දා සිට මෙම අවන්හලට පැමිණි පිරිසක තම සෞඛ්‍ය කෙරෙහි සැලකිලිමත් වන්නැයි සෞඛ්‍ය අංශ දැනුම් දෙයි



අදහස් (1)

මීගමුවේ සුපිරි අවහන්හලක අටකට කොරෝනා

Dewa Monday, 19 April 2021 02:01 PM

දැන් පේනවා නේද අවුරුදු කාලේ සංවර නොවී වැඩ කරපු එකේ වරද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 111 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 327 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 145 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site