IMG-LOGO

‘‘මා අගමැතිකම ඉල්ලා සිටියේ නෑ‘‘

(අංජුල මහික වීරරත්න)

තමා කිසි විටෙක අගමැති ධූරය ඉල්ලා සිටියේ නැතැයි ද රටේ ඇතිවී තිබූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනාධිපති කළ ආරාධනයකට අනුව ධූරය බාර ගත් බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ලංකාවේ නිදහස් අධ්‍යාපනය භුක්ති විඳ කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලබාගෙන ඉහළට ගිය ජාතික නායකයෙකු වශයෙන් තමා වගකීම බාර ගත් බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

2022 වසර සඳහා ඉදිරිපත් කළ සංවර්ධන අයවැය වෙනුවට අලුත් සහන අයවැයක් ඉදිරිපත් කරන බවද අග්‍රාමාත්‍යවරයා කීය.

 



අදහස් (2)

‘‘මා අගමැතිකම ඉල්ලා සිටියේ නෑ‘‘

Deepal Nirosh Tuesday, 17 May 2022 01:57 PM

ඔබතුමා අගමැතිකම බාරගත්තේ රටේ ආර්ථිකය නැවත පණ ගන්වන පොරොන්දුත් ඇතිවනේ. හදිස්සියක් නැහැ, ඉස් ඉස්සෙල්ලා ඒ පොරොන්දුව ඉටුකරලා පෙන්නමු. සංවර්ධනය හා ව්‍යවස්ථා සංශෝධන පසුවට කල් තබමු. පත අට ඔක්කොම එකට අනාගත්තොත් හිටුපු අගමැතිතුමාට අත්වෙච්චි ඉරණම ස්ථිරයි, ඕං කිව්වා.

:       0       0

chandima Tuesday, 17 May 2022 03:07 PM

ඒකනේ අපිත් මේ ඔල්මොරොන්දම් වෙලා බලන් ඉන්නේ... හරියට කපුටෙකු හළ වසුරු පිඩක් වගේ ඔලුවට කඩාපාත් වෙච්චි හැටි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 877 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site