(නාලක සංජීව දහනායක)
ප්‍රේමදාස යුගයක් ගැන කතා කරමින් නැවත භීෂණකාරී යුගයකට රට ගෙන යෑමට එක්සත් ජාතික පක්ෂය උත්සහ ගන්නා බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (08) ඇල්පිටියේදී පැවසීය.
තැන තැන මිනිසුන් මරා දමන එවැනි භීෂණකාරී යුගයක් නිර්මාණය කිරීමට ඉඩ දෙන්නනේ දැයි එක්සත් ජාතික පක්ෂය පවා කල්පකා කර බැලිය යුතුයැයි ද ඔහු පැවසීය.
ඇල්පිටිය ප්‍රදේශීය සභා මැතිවරණයේ අවසන් ප්‍රචාරක රැළියට එක්වෙමින් හෙතම මේ බව සඳහන් කළේය.
මෙම රැළිය සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ , රෝහිත අබේගුණවර්ධන,බන්දුල ගුණවර්ධන,ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග වදින අපේක්ෂක අපේක්ෂිකාවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
(ඡායාරූප - ඉෂාන් සංජීව)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘‘භීෂණකාරී යුගයකට රට ගෙන යෑමට එජාපය උත්සහයක‘‘