(සුජිත් හේවාජුලිගේ)
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය මිලදී ගත් ප්‍රමිතියෙන් තොර ඖෂධ ශල්‍ය ද්‍රව්‍ය හා රසායන ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා 2023 හා 2024 වර්ෂවල රුපියල් දොළොස් කෝටියකට වැඩි මුදලක් පෞද්ගලික සමාගමක් වෙත ගෙවා ඇතැයි නවතම විගණන වාර්තාවක සඳහන්වේ
2023 වර්ෂයේදී දසකෝටි අනූ හත් ලක්ෂයක්ද 2024 වර්ෂයේ දී රුපියල් එක්කෝටි තිස් හතර ලක්ෂයකට වැඩි මුදලක්ද මෙසේ ගෙවා ඇත.
මෙම කටයුතු වලදී තාක්ෂණික කමිටුව සහ ප්‍රසම්පාදන කමිටු ලන්සු කැඳවීමකින් තොර ව සහ ගිවිසුම් විෂය පථය පරීක්ෂා කිරීමකින් තොරව අනුමැතියදී ඇතැයිද වාර්තාව සඳහන් කරයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
බාල බෙහෙත් පුච්චන්නත් කෝටි දොළහක් පුදලා