IMG-LOGO

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා


ලෝක කුසලානය අතරේ ක්‍රිකට් තරුදෙකක් ගල්කිස්ස හෝටලයේදි අතිනත ගනිති

ශ්‍රී ලංකාවේදී මේ දිනවල පැවැත්වෙන 2025 ලෝක ගෘහස්ත ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා පැමිණ සිටින අතරතුරේදී එංගලන්ත ගෘහස්ථ පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නායක නාව් පටෙල් සහ එරට ගෘහස්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සාමාජිකා මැලෝරි බාර්ටොෂ් අද විවාහ ගිවිස ගත්හ.

සිය පවුල්වල සාමාජික සාමාජිකාවන් පිරිසක් ද  ඉදිරියේ නව යුවළ ගල්කිස්ස මහ හෝටලයේදී මංගල මුදු මාරු කරගත් අවස්ථාව 2025 ලෝක ගෘහස්ත ක්‍රිකට් තරඟාවලිය තලවතුගොඩ ඕස්ට්‍රේෂියා  ගෘහස්ත ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී මේ දිනවල පැවැත්වේ. 

(ප්‍රසංග සිල්වා)

 



අදහස් (7)

ලෝක කුසලානය අතරේ ක්‍රිකට් තරුදෙකක් ගල්කිස්ස හෝටලයේදි අතිනත ගනිති

සෑම් Monday, 06 October 2025 06:39 AM

අපේ අයත් ඔහොම වැල්ලේ මගුල් ගන්න පුරුදු වුණා නම් නොසැහෙන්න සල්ලි ඉතුරුයි..

:       1       21

ගුණරත්න Monday, 06 October 2025 07:51 AM

සුබ මංගලම් !!!

:       0       11

sena Monday, 06 October 2025 12:23 PM

ඉතින් අපිට පාන්ද?

:       13       5

ලාබෙට වෙඩිං Monday, 06 October 2025 07:31 PM

මෙන්න සරලම ආකාරය වෙඩින් එකක් කරන. හොඳ උදාහරණයක් අපේ අලුත් පරපුරට...

:       0       7

බණ්ඩා Tuesday, 07 October 2025 02:42 AM

එල...

:       0       0

chinthana Tuesday, 07 October 2025 09:30 AM

මුහුදු වෙරළේ උනත් ගල්කිස්ස හෝටලේ වෙරළෙනේ . සාමාන්‍ය හෝටලයක වායු සමනයන කල ශාලාවක ගන්නවට වඩා මිල වැඩියි.

:       0       5

chinthana Tuesday, 07 October 2025 09:31 AM

ගෘහස්ථ ක්‍රිකට් වලයි පිටියේ ගහන ක්‍රිකට් වලය අතර වෙනස දන්න කෙනෙක් කියනවද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 302 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 697 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 316 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site