IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බසයක් පෙරළී 14ක් රෝහලට

(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ ඉන්දීක නිරෝෂණ)

කොළඹ සිට මොණරාගල දක්වා ධාවනය කළ පෙද්ගලික බස්රථය ක් අද අලුයමම ගොඩකවෙල ගලහිටිය ප්‍රදේශයේ මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් මගීන් 14 දෙනකු තුවාල ලබා කහවත්ත මුලික රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි.

බස්රථය අනතුරට ලක්වන විට බස්රථය 54 දෙනකු  ගමන්කර ඇති බවත් රියදුරු හා කොන්දොස්තර  පොලිස් බාරයට ගෙන විමර්ශන සිදුකරන බව රක්වාන පොලීසිය පවසයි.

රෝහල් ගත කළ පිරිසට අමතරව තවත් පුද්ගලයන් හය දෙනකු කහවත්ත මුලික රෝහලේ බාහිර ප්‍රතිකාර ගෙන පිටවි ගොස් ඇත.

 

 



අදහස් (0)

බසයක් පෙරළී 14ක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site