(රොමේෂ් මධුෂංඛ)
යාපනය මාණිප්පායි පොලිස් වසමේ කල්ලුණ්ඩායි ප්‍රදේශයේදී අද (12) උදෑසන ලංගම බස්රථයක් පෙරළීමෙන් මගීන් 24 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය පවසයි.
යාපනය කරෙයිනගර් ප්‍රදේශයේ සිට යාපනයට වඩුක්කොඩ්ඩෙය් මාර්ගයේදී ඔස්සේ ධාවනය වූ මෙම බසය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇතැයි පොලිසිය කියයි.
බස් රථය පෙරළී යාමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර පැවති වැසි සහිත කාලගුනය හේතුවෙන් බස් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි
තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකු ගේ තත්ත්වය තරමක් බරපතල බව පොලිසිය කියයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
බසය පිම්මක් ගහයි - වීඩියෝ