IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


බස්නාහිර සහ වයඹ සියලු පාසල් වසයි

(රන්ජන් කස්තුරි)

බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු රජයේ පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් මෙම 30 වැනි දා දක්වා වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල්.පීරිස් මහතා පවසයි.

කොරෝනා පැතිරයාමේ අවධානම හේතුවෙන් එලෙස මෙම සතියේ පාසල් වසා තැබෙන බව ද අමාත්‍යවරයා කියයි.

එම පළාත්වල පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳව සති අන්තයේ තීන්දුවක් ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරයි.

 



අදහස් (7)

බස්නාහිර සහ වයඹ සියලු පාසල් වසයි

Swarna Monday, 26 April 2021 12:44 PM

අවුරුදු ජයටම සැමරුවා නම් මේ දේවලුත් බලාපොරොත්තු වෙන්න ඕනෑ. මේ පටන් ගත්තා විතරයි. දැන් සැපද?.

:       40       28

සමිත සේනක අලුත්ගමගේ. Monday, 26 April 2021 01:25 PM

මොකක්ද මේ කරන විකාර වැඩ? මේ ප්‍රදේශවල විතරක් නෙමෙයි. විශ්ව විද්‍යාල වගේ රටේ සියලුම පාසල් සති 2ක් වසා තබන්න. සමහර වෙනත් ප්‍රදේශවලත්, රෝගය තියෙන ළමයින් ඉන්නා බවට තොරතුරු ලැබෙනවා. බෝවුණු පසු වහනවට වඩා සියලුම පාසල් සති 2ක් වසා තිබ්බාම, රටම සති 2 වසා තිබ්බාම රෝගය බොහෝ සේ පාලනය වෙනවා. මේ අයට ඕනෑ ලෙඩේ පතුරවමින් රට පාලනය කරන්න...

:       2       47

ranjith Monday, 26 April 2021 02:09 PM

අපේ රටේ මුහුදෙන් වටවුණු වාසනාවන්ත රටක්... ඒ වුණාට මේ වාසිය අරන් මේ රෝග පාලනයට විධිමත් වැඩ පිළිවෙළක් තියෙනවද?

:       2       25

sampath Monday, 26 April 2021 02:58 PM

පාසල් ඔන්ලයින් ක්‍රමයට පවත්වාගෙන යමු. අඩුම තව මාසයක්වත්...

:       2       22

hesa Monday, 26 April 2021 08:53 PM

ආණ්ඩුවත් හරියට අහස වගෙයි

:       0       2

jayarathna Tuesday, 27 April 2021 03:50 AM

අස්සයා ගියාට පස්සේ ඉස්තාලය වහනවා වගෙ වැඩ මේවා.

:       5       4

fairoos Tuesday, 27 April 2021 08:10 AM

සර් තමයි හොදට කරලා තියෙන්නේ... මේ ආණ්ඩුවේ එකම තුරුම්බුව ජාතිවාදයයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 98 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 247 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 595 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site