(යොහාන් භාසුර)
රටේ පවතින අර්බුදකාරී තත්වය පිළිබඳව අවධානය යොමු කර බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහනවල ආදායම් බලපත්‍ර ලබාගැනීමට සහන කාලයක් දීමට තීරණය කර ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල පවසයි.
ඒ අනුව ලබන ජූලි මස 29 වැනිදා දක්වා බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහනවල ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී දඩ මුදල් අය නොකරන බවත් බස්නාහිර පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ආදායම් බලපත්‍ර ලබාගත හැකි බවත් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල වැඩි දුරටත් සඳහන් කරයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
බස්නාහිර වාහනවල ආදායම් බලපත්‍රවලට සහන කාලයක්