
(යොහාන් භාසුර)
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ලෝක උපයෝගිතා සමුළුවට - (2025) සහභාගී වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා අද (26) පිටත්ව ගියේය.
කලාපයේ උපයෝගීතා ක්ෂේත්‍රයට අදාළව පැවැත්වෙන ඉහළම සමුළුවක් වන මෙම සමුළුව මේ මස 27 වැනිදා සිට 29 දක්වා අබුඩාබි ජාතික ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවැත්වේ.
2022 වසරේ ආරම්භ වූ මෙම සමුළුවට සමගාමීව වෙළඳ ප්‍රදර්ශනයක්, විද්වත් සාකච්ඡා සහ සම්මන්ත්‍රණයක් පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුනර්ජනනීය, පිරිසුදු සෝලා විදුලිය අධෛර්යමත කරන්නේ කෙසේද කියන මැයෙන් වෙන්න ඇති නේද දෙසුම? තව, හොඳට ලාබ ලබපු ආයතනයක් බංකොලොත් කරන පහසු ක්‍රම ගැනත් දෙසුම් කරන්න පුළුවන් වෙයි