IMG-LOGO

බල්ලාගේ වෙඩි පහරින් රියදුරා මරුට

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකා එක්සත් ජනපදයේ බල්ලෙකු කළ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි එරට පොලිසිය ප්‍රකාශ කර ඇත.

මියගිය පුද්ගලයා දඩයම් කිරීමෙන් අනතුරුව ඔහුගේ ගිනි අවිය අනාරක්ෂිතව ට්‍රක් රථයේ පසුපස ආසනයේ තබා රියදුරු අසුනේ වාඩි වී ඇති අතර වෙඩි තැබීම සිදුකළ බල්ලා පිටුපස ආසනයට පැන ගිනි අවිය මත පය තැබීම හේතුවෙන් ගිනි අවිය ක්‍රියාත්මක වී තිබේ.

මියගිය පුද්ගලයා 30 හැවිරිදි වියේ පසුවන්නෙක් බවත් පසුගිය 21 වැනිදා දඩයම් කිරීමට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බවත් කන්සාස් ප්‍රාන්ත පොලිසිය පවසා ඇත.

බල්ලා මියගිය පුද්ගලයාගේ සුරතලාද යන්න පිළිබඳ නිල ප්‍රකාශයක් කන්සාස් ප්‍රාන්ත පොලිසිය නිකුත් කර නැත.

මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බවත් මරණය දඩයම් කිරීමට යාමේදී සිදුවන අනතුරක් බවට මූලික විමර්ශන කටයුතු වලදී හෙළි වී ඇති බවත්  කන්සාස් ප්‍රාන්ත පොලිසිය ප්‍රකාශ කර තිබේ. 



අදහස් (2)

බල්ලාගේ වෙඩි පහරින් රියදුරා මරුට

Sandaruwan Wednesday, 25 January 2023 02:39 PM

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති...

:       0       7

sharm warn Wednesday, 25 January 2023 03:32 PM

බල්ලා මචන්... අපි ප්ලේන් එකක් එවන්නම්. මෙහෙට වරෙන්කෝ... මෙහෙත් තියෙනවා ටාගට් ටිකක්... අපි කියන දෙයක් දෙන්නම්...!

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 66 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site